Friday, April 26, 2024

General line - 0115112241

ඇමතිධුරය ඉක්මනින් භාර ගන්න : ඇමති සජිත් කබීර් ගෙන් ඉල්ලයි 




ඉකුත්දා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ කබීර් හෂීම්ට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නැයි තමා නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිකුත් කළ එම නිවේදනය පහතින් දැක්වේ.