Sunday, May 5, 2024

General line - 0115112241

ඉදිරි මැතිවරණයක ප්‍රතිඵලය මෙවර මැයි දින රැලිවලින් පෙනේවි




ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයක ප්‍රතිඵලය මෙවර මැයි දින රැලිවලින් පැහැදිලිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ පවසනවා.

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.