Friday, April 26, 2024

General line - 0115112241

හදිසි තනතුර මාරුවෙන් පසු ජෙනරාල් දයා රත්නායක පළමුවරට නෙත් නිවුස් සමග සංවාදයක




හදිසියේ සිදුවූ තනතුරු මාරුව කිසිඳු බාහිර බලපෑමක් මත සිදුවූවක් නොවන බව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත් කෙරුණු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හිටපු සභාපති ජෙනරාල් දයා රත්නායක පවසනවා. ඒ, තනතුරු මාරුවෙන් පසු පළමුවරට නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්. 

මෙම තනතුරු මාරුව පිටුපස විවිධ සිද්ධීන් ඇති බවට සමාජ මාධ්‍ය තුළ කථාබහක් මතුව තිබෙනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හා ඊට අදාළ වන්දි ලබාගැනීම, වරාය අධිකාරියේ පර්යන්ත ගැටළුව ඒ අතරින් ප්‍රධානයි. මෙම වාර්තා සම්බන්ධයෙන් නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේදී ජෙනරාල් දයා රත්නායකගෙන් ඍජුව ප්‍රශ්න කළා.