Sunday, April 28, 2024

General line - 0115112241

මෙරට මුහුදු කලාපය අවට ගිලී ගිය ඉපැරණි නගර තිබිය හැකි ද ?




මෙරට මුහුදු කලාපය අවට ගිලී ගිය ඉපැරණි නගර තිබිය හැකි ද යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ අන්ලිම්ටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහන එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 

 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.