Thursday, May 2, 2024

General line - 0115112241

අග්නිදිග ආසියානු රටවලට පාලි භාෂාවේ ආභාෂය හිමිවූයේ ඉන්දියාවෙන්ද ලංකාවෙන්ද




අග්නිදිග ආසියානු රටවලට පාලි භාෂාවේ ආභාෂය හිමිවූයේ ඉන්දියාවෙන් වුවද පාලි භාෂාවෙන් ලියැවුණු කෘති පරිවර්ථනයේදී අග්නිදිග ආසියානු රටවලට විශාල බලපෑමක් වූයේ ශ්‍රී ලංකාවෙන් බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට සහභාගී වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.

 

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.