Friday, May 3, 2024

General line - 0115112241

අතීතයේ සිටම විදේශ වෙළඳාම ලංකාවේ පැවතුනා ද ?




රටක නාගරික ප්‍රජාවගේ ජීවන ශෛලය නඩත්තු කිරීමට අවශ්‍ය වන ධනෝපායන මාර්ග උත්පාදනය වන්නේ විදේශ වෙළඳාම සමඟ බවත් ඒ සඳහා අතීතයේ සිටම සාක්ෂි පවතින බවත් ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී අනාවරණ කෙරුණා.

මේ, එම වැඩසටහනට සහභාගී වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.