Thursday, May 2, 2024

General line - 0115112241

ඊශ්‍රායල භූමිය සහ ශ්‍රී ලංකාව අතර පැවති අතීත සබඳතා




වත්මන් ඊශ්‍රායලය පිහිටි භූමිය තුළ ඈත අතීිතයේ පිහිටා තිබූ දියුණු ශිෂ්ඨාචාරය සහ ශ්‍රී ලංකාව ඈත අතීතයේ දී එම ශිෂ්ඨාචාරය සමඟ පැවැත්වූ සම්බන්ධතා පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, එම වැඩසටහනට සහභාගී වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ට්‍රි සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.