Friday, May 3, 2024

General line - 0115112241

ආසියාවේ ලන්දේසි බලය ව්‍යාප්තව තිබූ හැටි




අතීතයේදී ශ්‍රී ලංකාව හැරුණු කොට ලන්දේසීන් විසින් සිය බලය ව්‍යාප්ත කරනු ලැබූ කලාපයේ අනෙකුත් රටවල් තිබේද?

යන්න පිළිබඳ ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. මේ, එම වැඩසටහනට සහභාගී වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.