Friday, May 3, 2024

General line - 0115112241

ආදි මානවයාගේ ආයු කාලය අනාවරණය කරගන්නා ආකාරය



ආදි මානවයාගේ ආයු කාලය හා ඒ පිළිබඳ අනාවරණ කර ගන්නේ කෙසේදැයි අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

එම වැඩසටහනේ විදෙස් දේශන මාලාවේ දෙවැන්න බහරේනයේ අශ්රොෆ් ශාලාවේදී පැවැත්වුණු අතර එහිදී යොමු කෙරුණු ගැටලුවකට පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.


මේ, එහිදී යොමු වූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දුන් පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.