රුපියල් 40ට අඩුවෙන් වෙළඳපොළට බිත්තර සැපයීමට දේශීය බිත්තර නිෂ්පාදකයින් කටයුතු කරන්නේ නම් බිත්තර ආනායනයන නතර කළ හැකි බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.
මාධ්‍යවේදින් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.
එහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට තවදුරටත් අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.