Monday, April 29, 2024

General line - 0115112241

මියගොස් මාස තුනක් යන්නටත් පෙර පොහොට්ටුවට සනත් නිශාන්ත අමතක වෙයි




හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ඔහුගේ පක්ෂයෙන් නිවාසයක් ලබා දීමට සැලසුම් කර තිබූ බවට පසුගිය දා නෙත් නිවුස්  කණින් කොනින් වැඩසටහනින් වාර්තා කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටින මන්ත්‍රීවරුන්  පිරිසක් එකතු වී මෙම නිවාසය ඔහුගේ බිරිදට සහ දරුවන්ට ලබා දීමට සිටිය බවයි වාර්තා වුණේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට ලබාදීමට තිබූ එම නිවාසයේ වර්තමාන තත්ත්වය සහ උණුසුම් වන දේශපාලනයේ මෙතෙක් හෙළි නොවූ කරුණු ඇතුළත් කණින් කොණින් විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින්.