Tuesday, April 30, 2024

General line - 0115112241

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් ගැන මාලිමාවෙන් ප්‍රතිඥාවක්




2019 වර්ෂයේ අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ප්‍රතිඥාවක් ලබා දි තිබෙනවා.

එමගින් අවධාරණය කර ඇත්තේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටයි.

එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද අවධාරණය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්