Friday, May 3, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන නාමල් කතා කරයි




රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දිය හැකි අපේක්ෂකයෙක් ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට කොටස් 08කට වෙන් වී ඇති බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අඹේසිංහ පැවසුවේ.


මේ ඊට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන