Saturday, May 4, 2024

General line - 0115112241

නව විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට




විදුලිබල කර්මාන්තයේ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධි විධාන සැලැස්වීම සඳහා සකස් කෙරුණු ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින්.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින්  එම පනත් කෙටුම්පත සභාවට ඉදිරිපත් කළේ මෙලෙසයි.


නව විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල අතර එහිදී මෙවන් සංවාදයක් ඇති වුණා. 


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද එහිදී මෙලෙස අදහස් පළ කළා.