Sunday, May 5, 2024

General line - 0115112241

විවාදයට එන්න පුළුවන් දින ගැන ජාතික ජනබලවේගය සජිත් පාර්ශවයට කියයි




සමගි ජනබලවේගය ලබාදෙන දිනයක විවාදයට එක්වීමට සූදානම් බව ජාතික ජනබලවේගය පවසනවා.

ඒ අනුව ලබන මැයි මස 20 දිනට එම විවාදයට එක්වීමට සූදානම් බවයි ජාතික ජනබලවේගයේ ජාතික විධායක කමිටු සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ.