Thursday, May 9, 2024

General line - 0115112241

ෂෙල් සමාගමේ ඉන්ධන බෙදා හැරීම ලබන 10වනදා සිට




ෂෙල් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මැයි මස 10වනදා වන විට ආරම්භ කරනු ඇතැයි බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක පවසනවා.

එම සමාගම මේ වන විටත් ඩීසල් සහ පෙට්‍රල් තොග රැගත් නෞකා දිවයිනට රැගෙන විත් ඇති බවයි බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


මෙරටට ඉන්ධන ආනයනය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක අදහස් පළ කළා.