Thursday, May 9, 2024

General line - 0115112241

ජනපති සටනේ ජය රනිල්ට හිමි වන හේතු මනූෂ පහදයි




යළිත් ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වන බව ජනතාවට වැටහී ඇතැයි අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියූ අනෙකුත් අපේක්ෂකයන් වටා සිටි ජනතාව දැන් දක්නට නොලැබෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.


ඒ අනුව ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා ජනතාව එක්ව සිටින බවයි අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් පැවසුවේ.