Thursday, May 2, 2024

General line - 0115112241

මරීනා ෆුඩ්ස් සමාගම කෙමෙක්ස් ෆෝර් මෙගා එක්ෂිබිසන් සමග එක්වෙයි




කෙමෙක්ස් ෆෝර් මෙගා එක්ෂිබිසන් සදහා මරීනා ෆුඩ්ස් පුද්ගලික සමාගම සිය දායකත්වය ලබාදී තිඛෙනවා.

ඒ පිළිබද අදහස් දක්වන එම ආයතනයේ කළමනාකරණ අධ්‍යක‍ෂ මංජුල නාරායන පැවසුවේ දේශීය නිෂ්පාදන ආයතයක් ලෙස  නිරෝගී ශක්තිමත් පරපුරක් ඇති කිරීම අභිප්‍රාය පෙරදැරි කරගෙන මෙම අවස්ථාවට සහභාගී වූ බවයි.