Sunday, May 5, 2024

General line - 0115112241

විශ්වාසය ඇති වන්නේ ඔහු හෝ ඇය කටයුතු කරන අයුරිනි



කිසියම් පුද්ගලයෙකු සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු තුළ විශ්වාසය ඇති වන්නේ ඔහු හෝ ඇය කටයුතු කරන ආකාරයෙන් බව ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත්  එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේදී අවධාරණය කෙරුණා.

කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ යම් පුද්ගලයෙකුගේ ශක්ති ප‍්‍රමාණය අනුව ඔහුගේ සීමාවන් තීරණය වන බවයි.