මෙට්‍රෝ බස් රථවලට හානිකරන අයට දැඩි දඩුවම් – නෙත් නිවුස් අනාවරණයෙන් පසු ඇමති බිමල්ගෙන් සැර ප්‍රකාශයක්
මෙට්‍රෝ බස් රථවලට හානිකරන හෝ අවහිර කරන තැනැත්තන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ මෙට්‍රෝ බස් රථවලට ඇතැම් පිරිස් හානි කරන සහ අවහිර කරන බවට දිගින් දිගටම ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කළ විමසිමකදීයි. ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයෙහි ගුණාත්මකභාවය උසස් කිරිමේ අරමුණින් … මෙට්‍රෝ බස් රථවලට හානිකරන අයට දැඩි දඩුවම් – නෙත් නිවුස් අනාවරණයෙන් පසු ඇමති බිමල්ගෙන් සැර ප්‍රකාශයක්






