පකිස්තානය ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් තරගයට
ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට පකිස්තාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා. ඒ, බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 6කින් ජය ගනිමින්. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කණ්ඩායම් දෙක අතර පැවති තරගය කණ්ඩායමකට පන්දුවාර 13 කට සීමා වුණා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 13 අවසානයේ කඩුළු … පකිස්තානය ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි අවසන් තරගයට







