එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට
එංගලන්තය සමග පැවැති තීරණාත්මක දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 16ක අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රි සමත් වුණා. ලීඩ්ස්හි පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍ර්‍රිඩා … එංගලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට







