ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කරන්න ඉරානයෙන් අලුත් ආයුධයක්
ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කල හැකි නවතම අධි බල අවියක් ඉරානය විසින් අත්හදා බලා තිබෙනවා. ඉරාන ඉස්ලාමීය විප්ලවී ආරක්ෂක බලකායද මේ බව පිළිගෙන ඇති අතර ඔවුන් පවසන්නේ තම රටට එරෙහිව යම් පර්ශවයක් කිසියම් ප්‍රහාරයක් එල්ල කළොත් මීට පෙර යුද පිටියක දැක නැති අති නවීන සහ භයානකම අවි භාවිතා කරමින් මුලු කලාපයම ආවරණය වන … ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා විනාශ කරන්න ඉරානයෙන් අලුත් ආයුධයක්







