Nishan Neth News

මොරටුවේ නිවසක හටගත් ගින්නට හේතුව ගැන අනාවරණයක්

මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ඊයේ රාත්‍රියේ හටගත් ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බවට පොලීසිය සැක පළ කරනවා. එම ගින්නෙන් අදාළ නිවසේ පදිංචිව සිටි 81 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්‍ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බවයි පොලිසිය පැවසුවේ. නිවසේ හටගත් ගින්න නිවා දැමුවේ මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයයි. ඒ සදහා ගිනි නිවන රථ 4ක් සහ … මොරටුවේ නිවසක හටගත් ගින්නට හේතුව ගැන අනාවරණයක්

චනිත්මා ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඒකල ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයට

ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඒකල ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ චනිත්මා සිනලි සමත් වුණා. ඒ, අවසන් 32ගේ වටයේ තරගයකදී චීන ක්‍රිඩිකා ලියු ශියි පරාජය කරමින්. චනිත්මා සිනලි මෙම තරඟය ජයගත්තේ වට 3ට 2ක් ලෙසයි. පළමු වටය 11 ට 9ක් ලෙස ඇය ජයගත්තා. එහෙත් දෙවන හා තුන්වන වට දෙකම ජය ගත්තේ … චනිත්මා ආසියානු ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඒකල ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයට

වැඩිම වැස්ස ගාල්ල නාගොඩට

අද (24) උදැසන හයෙන් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වන මිලිමීටර් 124.40ක් ගාල්ල, නාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දත්තවලට අනුව එම කාලය තුළ ඇල්පිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 122.40 ක්ද මොරවක ප්‍රදේශයෙන් මිලිමීටර් 122.40 ක් සහ බෙංගමුව ප්‍රදේශයෙන් 121 ක් ද වාර්තා වන බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. … වැඩිම වැස්ස ගාල්ල නාගොඩට

ඇමෙරිකාවට ආ චීන ජනපතිට ඉහළ පිළි ගැනීමක්

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වෙන ඓතිහාසික තුන්දින නිල හමුව උණුසුම් අයුරින් ආරම්භ වි තිබෙනවා. ඇමෙරිකාවේ තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි චීන ජනාධිපති ෂී ජින්පින් පිළිගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විශේෂ රතු පලස් පිළිගැනීමක් සහ හමුදා ගුවන් යානා සංදර්ශනයක් සංවිධාන කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජනාධිපති ට්‍රම්ප් … ඇමෙරිකාවට ආ චීන ජනපතිට ඉහළ පිළි ගැනීමක්

22 ගැන පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට – විරෝධය පළ කරන්න විපක්ෂය පාර්ලිමේන්තු අසලට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද සහ හෙට දිනයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර එම පනත් කෙටුම්පත් දෙකට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද උදෑසනය පාර්ලිමේන්තුව අසලදී විරෝධතාවයක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අදහස් … 22 ගැන පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට – විරෝධය පළ කරන්න විපක්ෂය පාර්ලිමේන්තු අසලට

තද වැසි තවදුරටත් – ගිං සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

බටහිර -මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ ඊට යාබද දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට … තද වැසි තවදුරටත් – ගිං සහ නිල්වලා ගංඟා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

ඉම්රාන් ඛාන්ගේ පුතුන්ගෙන් බටහිර රටවලට ප්‍රබල ඉල්ලීමක්

  එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමනට පෙර තම පවුලේ සාමාජිකයන්ට එරෙහිව පාකිස්තාන රජය ලජ්ජාසහගත මර්දනයක් දියත් කර ඇති බව සිරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ වැඩිමහල් පුත් සුලෙයිමාන් ඛාන් පවසයි. 29 හැවිරිදි සුලෙයිමාන් ඛාන් බටහිර ආණ්ඩුවලින් ඉල්ලා සිටින්නේ පාකිස්තානය පාලනය කරන පාලකයන්ට එරෙහිව දැඩි ස්ථාවරයක් ගන්නා ලෙසයි. එළඹෙන ඉරිදා පැවැත්වෙන විරෝධතාවට … ඉම්රාන් ඛාන්ගේ පුතුන්ගෙන් බටහිර රටවලට ප්‍රබල ඉල්ලීමක්

දිට්වා ආපදා තත්වය නිසාවෙන් හානියට ලක් වූ දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹේ

දිට්වා ආපදා තත්ත්වය  නිසාවෙන් හානියට ලක් වූ දිවයින පුරා පිහිටි සුළු වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගොව්ජන සංවර්ධන දෙපාර්තුමේන්තුව සතුව පවතින සුළු වාරි මාර්ග පද්ධති කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මහවැලි උපදේශන කාර්‍යංශයේ තාක්ෂණික සහය ලබා ගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම  කොළඹ දී සිදු වුණා.

ආසියානු බොක්සිං වලල්ලේදී ශ්‍රී ලංකාවේ රවිදු ජයනාත් කාම්බෝජියාව පරදවයි

ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී බර ඉසිලීම කාන්තා කිලෝ ග්‍රෑම් 49 බර පන්තියෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ උපමාලිකා රවිහාරි අද සමත් වුණා. ඇය මෙම දක්ෂතාව දැක්වූයේ ඉසව්වේ A කාණ්ඩයේ අවසන් තරඟයේදී Clean and Jerk ක්‍රමයට කිලෝ ග්‍රෑම් 91ක බරක් ඔසවමින්. Snatch ක්‍රමයට ඇය ඔසවන ලද බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 70ක්. ඒ අනුව … ආසියානු බොක්සිං වලල්ලේදී ශ්‍රී ලංකාවේ රවිදු ජයනාත් කාම්බෝජියාව පරදවයි