පානදුර කුඩු සළිදුගේ මුදල් ගණුදෙනු කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට
විදේශගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුර කුඩු සළිඳු‘ නැමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ රත්මලාන ගුවන් තොටුපොළ හන්දියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ (17) රාත්‍රියේදීයි. සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් … පානදුර කුඩු සළිදුගේ මුදල් ගණුදෙනු කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට







