Nishan Neth News

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි අධිකරණයෙන් නියෝග

ඉකුත් 12 වනදා පැවති රැලියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදුකළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වී තිබේ දැයි සොයා බලන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස්පති වරයාට නියෝග කළා. එයාර් බස් සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල කැදවූ අවස්ථාවේදී අල්ලස් … විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි අධිකරණයෙන් නියෝග

රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජානක විජේසිංහ නැමැති ඔහු 38 හැවිරිදි දෙදරු පියෙක්. ​ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපබෝගී බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී, විදුහල්පතිවරයා ගමන් කළ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී තිබෙනවා. ​පසුව එම … රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට

දිලිත්ගේ පෙත්සම ගැන නියෝගයට දින දෙයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම පිළිබඳ නියෝගය මේ මස 30 වන දා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා. අදාල පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත … දිලිත්ගේ පෙත්සම ගැන නියෝගයට දින දෙයි

වර්ජනයේ නිරත වෘත්තීය සමිති නිසා තනතුර නැති වෙයිද? දුම්රිය සාමාන්‍යාධිකාරී නෙත් නිවුස් වෙත සියලු දේ හෙළි කරයි

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වුවද අදත් වෙනදා වගේ දුම්රිය ධාවනය කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලු කාර්යාලීය දුම්රියන් අද උදෑසනත් ධාවනය වු බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. කෙසේවෙතත් අද දිනය තුලත් සැලසුම් කළ පරිදි සිය වෘත්තිය ක්‍රියා මාර්ගය ක්‍රියාත්මක බවයි වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ. ඔවුන්ගේ ප්‍රධානතම ඉල්ලිම වන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් … වර්ජනයේ නිරත වෘත්තීය සමිති නිසා තනතුර නැති වෙයිද? දුම්රිය සාමාන්‍යාධිකාරී නෙත් නිවුස් වෙත සියලු දේ හෙළි කරයි

සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝට් හදන්න උදව් කළ පාස්පෝට් කාර්යාලයේ නිලධාරියෙකුට වැඩ වරදී

සංවිධානාත්මක අපරාධකරුවෙකු සඳහා අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ආධාර අනුබල දුන් බව කියන සිද්ධියකට අදාළව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්. අදාළ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේදීයි. 42 හැවිරිදි වියේ පසු වන ඔහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව … සංවිධානාත්මක අපරාධකරුවෙකුට හොර පාස්පෝට් හදන්න උදව් කළ පාස්පෝට් කාර්යාලයේ නිලධාරියෙකුට වැඩ වරදී

“ටියාරා රස හර යාත්‍රා” මහනුවර ඇසළ පෙරහැර වන්දනාවට පැසසුම්

සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රමුඛ පෙළේ කේක් සන්නාමය වන “ටියාරා” අඛණ්ඩව දෙවන වරටත් සංවිධාන කළ “ටියාරා රස හර යාත්‍රා” මහනුවර ඇසළ පෙරහැර වන්දනාව මෙවරද සාර්ථකව නිමාවට පත් කෙරුණා. දළදා පෙරහැර නැරඹිම සදහා ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදීම මේ යටතේ සිදු කෙරුණා. කොළඹ කොටුව, මාකුඹුර, පානදුර, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ මහියංගණය යන ප්‍රදේශවල … “ටියාරා රස හර යාත්‍රා” මහනුවර ඇසළ පෙරහැර වන්දනාවට පැසසුම්

නාමල් යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී රුපියල් මිලියන 100 ක අල්ලසක් ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. ඔහුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ … නාමල් යළි රිමාන්ඩ්

මැලේසියානු පිල පැරදූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු උළෙලේ අවසන් පූර්ව තරගයට

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ 3 වන අර්ධ අවසන් පූර්ව තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් වුණා. ඒ, මැලේසියානු කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 86කින් ජය ගනිමින්. ජපානයේ නිෂින් හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 … මැලේසියානු පිල පැරදූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු උළෙලේ අවසන් පූර්ව තරගයට

නාමල් අධිකරණයට

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා. ඒ, ඔහු රදවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටයි. ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් … නාමල් අධිකරණයට