නැගී එන ජාතීන්ගේ කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පිටපිටම හතරවන ජයග්‍රහණයත් හිමිකර ගනී – විශ්මිගෙන් යළිත් විශ්මිත පිතිහරඹයක්
නැගී එන ජාතීන්ගේ කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ පිටපිටම හතරවන ජයග්‍රහණයත් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ සක්කාරක එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 106ක් ලබාගත්තා. ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් තරඟය ජය ගත්තේ පන්දුවාර 15ක් පමණක් වැය කරමින් … නැගී එන ජාතීන්ගේ කාන්තා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව පිටපිටම හතරවන ජයග්‍රහණයත් හිමිකර ගනී – විශ්මිගෙන් යළිත් විශ්මිත පිතිහරඹයක්






