ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බස් ලලිත් දිවයිනට
සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නමැත්තා දිවයිනට රැගෙන විත් තිබෙනවා. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බස් ලලිත් නමැත්තා දිවයිනට රැගෙනවිත් ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඒ පිළිබද තවත් තොරතුරු කටුනායක ගුවන් තොටුපොලේ නෙත් නිවුස් නියෝජිත ටී කේ ජී කපිලගෙන්. ”ඩුබායිහි සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වගේම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයකු … ඩුබායිහිදී අත්අඩංගුවට ගත් බස් ලලිත් දිවයිනට







