රුසියාවේ අනතුරු ඇඟවීමට බි්‍රතන්‍යයෙනුත් ප්‍රතිචාර
රුසියාවෙන් එල්ල වන ඕනෑම බලපෑමක් හමුවේ වුවද යුක්‍රේනය වෙනුවෙන් සියයට සියයක සහයෝගය නොකඩවා ලබා දෙන බව බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් පවසනවා. රුසියාව තුළට එල්ල වූ මෑතකාලීන ප්‍රහාර සඳහා බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා භාවිත කර ඇති බව තහවුරු වීමත් සමඟ, මොස්කව් පාලනය විසින් බි්‍රතාන්‍යයට දැඩි ලෙස අනතුරු ඇඟවීමට ප්‍රතිචාර දක්වමින් බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා. … රුසියාවේ අනතුරු ඇඟවීමට බි්‍රතන්‍යයෙනුත් ප්‍රතිචාර






