වැඩි කළ ලාෆ්ස් ගෑස් මිල ගැන මැති සබයේදී සංවාද – සජිත් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම්
ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට යාමේදි පාර්ලිමේන්තුවේදී අද උණුසුම් තත්ත්වයක් හටගත්තා. එහිදී විපක්‍ෂ නායකවරයා අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට උත්සාහ කළේ මෙලෙසයි. “ගරු කථානායකතුමනි, මට ඊට පෙර රීති ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවා ඔබතුමාගේ අවසරය ඇතිව. 92 (2) (ආ) යටතේ, විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා අයවැය යෝජනා, … වැඩි කළ ලාෆ්ස් ගෑස් මිල ගැන මැති සබයේදී සංවාද – සජිත් නිසා පාර්ලිමේන්තුවත් උණුසුම්






