Nishan Neth News

පුනර්ජනනීය බලශක්තිය බෙදාහැරීමට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 7.34ක දැවැන්ත විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක්

ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානවලින් නිපදවන පිරිසිදු විදුලිය, නැගෙනහිර ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන කාර්මික සහ නාගරික ප්‍රදේශ වෙත රැගෙන යාම සඳහා අධි-ධාරිතාවකින් යුත් විදුලි සම්ප්‍රේෂණ කොරිඩෝවක් ඉදිකිරීමේ සැලසුම්වලට ඉන්දියාව අනුමැතිය ලබා දී තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රුපියල් බිලියන 688ක් (අමෙරිකානු ඩොලර් බිලියන 7.34ක්) පමණ වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති අතර, එය … පුනර්ජනනීය බලශක්තිය බෙදාහැරීමට ඉන්දියාවෙන් ඩොලර් බිලියන 7.34ක දැවැන්ත විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියක්

ස්කොට්ලන්තයේ AI දත්ත මධ්‍යස්ථානවලට එරෙහිව 6,000කට අධික පිරිසක් එඩින්බරෝ නුවරට රැස්වෙති

ස්කොට්ලන්තය පුරා ඉදිකිරීමට සැලසුම් කර ඇති මහා පරිමාණ කෘත්‍රිම බුද්ධි (AI) දත්ත මධ්‍යස්ථානවලට එරෙහිව 6,000කට අධික පිරිසක් ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවරදී දැවැන්ත විරෝධතා පාගමනක නිරත වී තිබෙනවා. එඩින්බරෝහි රෝයල් මයිල් (Royal Mile) ප්‍රදේශයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගමන් කර ඇති අතර, පරිසර සංවිධාන, වෘත්තීය සමිති, ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම් සහ දරිද්‍රතාවයට එරෙහි සංවිධාන … ස්කොට්ලන්තයේ AI දත්ත මධ්‍යස්ථානවලට එරෙහිව 6,000කට අධික පිරිසක් එඩින්බරෝ නුවරට රැස්වෙති

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි – දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ – නාමල් රාජපක්ෂ

  භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම රුපියල් 85ක්, ණය ගන්නවා. මේ රටේ පාරක් හදන්න, හයිවේ එකක් හදන්න, ඔය බස් එකක් ගේන්න, බෝක්කුවක් හදන්න, පාසලක් හදන්න ගොඩනැගිල්ලක් හදන්න ඔබතුමන්ලා ණය ගන්නේ නැහැ අපි මේ ඉතුරු කරපු සල්ලි වලින් හදනවා කියලා කයිවාරු ගහන හැම රුපියල් 100කටම ගරු සභාපතිතුමිය, රුපියල් … භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි – දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ – නාමල් රාජපක්ෂ

ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින් අතර ඓතිහාසික හමුවක් ලබන සතියේ චීනයේදී

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා. චීනයේ ෂෙන්සෙන් (Shenzhen) නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව ලෝකයේ ප්‍රධානතම න්‍යෂ්ටික බලවතුන් තිදෙනා මෙලෙස මුහුණට මුහුණ හමුවීමට නියමිතයි. ධවල මන්දිර ප්‍රකාශිකා ඔලිවියා වේල්ස් සඳහන් … ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පින් අතර ඓතිහාසික හමුවක් ලබන සතියේ චීනයේදී

බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ කොටි ආහාර මිල හෙට මැදියම් රැයේ සිට ඉහළට

ලාෆ් ගෑස් මිල ඉහළ දැමීම සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව කෙටි ආහාර වර්ග රුපියල් 5 කින් ද, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්ටුවක මිල රුපියල් 15 කින් ද … බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ කොටි ආහාර මිල හෙට මැදියම් රැයේ සිට ඉහළට

යළි කිසිදා දේශපාලනයට එන්නේ නැහැ – හිටපු ඇමති කාංචන විජේසේකර කියයි

තමන් දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවත්, යළි කිසිදා දේශපාලන ජීවිතයට හෝ දේශපාලන ක්‍රියාකාරකම්වලට පිවිසීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බවත් හිටපු අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. සිය ෆෙස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා. අභාවප්‍රාප්ත සිය පියාණන්ගේ 84 වැනි ජන්ම දිනය සිහිපත් කරමින් ඔහු පවසන්නේ පියාගේ වියෝවෙන් පසු උදා වූ … යළි කිසිදා දේශපාලනයට එන්නේ නැහැ – හිටපු ඇමති කාංචන විජේසේකර කියයි

ලොව පුරා මිලියන 430ක් අකර්මණ්‍ය කළ මයික්‍රොසොෆ්ට් බිඳවැටීම යථා තත්ත්වයට

ලොව පුරා රටවල් 70කට වැඩි සංඛ්‍යාවක දෛනික කටයුතු අඩාල කරමින් පැවති තාක්ෂණික බිඳවැටීමෙන් පසුව, තම සේවාවන් මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසනවා. මෙම ගැටලුවට මුල් වූ තාක්ෂණික දෝෂය විසඳීමට ගත් උත්සාහයන් අවසන් කර ඇති බවත්, Outlook, Teams සහ Copilot යන සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයින්ට දැන් කිසිදු බාධාවකින් තොරව … ලොව පුරා මිලියන 430ක් අකර්මණ්‍ය කළ මයික්‍රොසොෆ්ට් බිඳවැටීම යථා තත්ත්වයට

නානුඔය වටරවුම් මාර්ගයේදී වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රැගත් බස් රථයක් සහ තවත් බස් රථයක් ගැටී 27 කට තුවාල

තලවකැලේ – නානුඔය වටරවුම් මාර්ගයේ ඩෙස්පෝඩ් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. නානුඔය පොලීසිය පැවසුවේ තුවාලකරුවන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි. පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව තිබෙනවා. වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රැගත් කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරයක් සදහා පැමිණි පිරිසක් රැගත් බස් රථයක් සහ බොරලන්ද ප්‍රදේශයේ … නානුඔය වටරවුම් මාර්ගයේදී වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් රැගත් බස් රථයක් සහ තවත් බස් රථයක් ගැටී 27 කට තුවාල

අයවැය ගැන මොණරාගල ජනතාව නොසතුටින් – ආණ්ඩුවට දොස්

අය වැය ගැන ජනතාවගේ අදහස් විමසන නෙත් නිවුස් වැඩසටහන් මාලාවෙන් අද විමසා බැලෙන්නේ මොණරාගල ජනතාව අය වැය පිළිබද දරන අදහස පිළිබදවයි.