ඉරාන අර්බුදයට මැදිහත්වීමෙන් පසු ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක මූල්‍ය සහනයක් ඉල්ලීමට පාකිස්තානය සැරසෙයි
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවලදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් බිලියන 10 ක විදේශ විනිමය ස්ථාවර කිරීමේ පහසුකමක් ලබාදෙන ලෙස පාකිස්තානය ඉල්ලා සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම කරුණ පිළිබඳව තොරතුරු දන්නා පාර්ශව දෙකක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ, පාකිස්තාන මුදල් අමාත්‍ය මුහම්මද් අවුරංසෙබ් සහ ඇමෙරිකානු භාණ්ඩාගාර … ඉරාන අර්බුදයට මැදිහත්වීමෙන් පසු ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක මූල්‍ය සහනයක් ඉල්ලීමට පාකිස්තානය සැරසෙයි







