ඩෙංගු රෝගීන් 68,000 ත් පනී
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,000 ඉක්මවා ඇතැයි නවතම සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,071ක්. ඉන් රෝගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා. මෙම වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම ඩෙංගු රොගීන් සංඛ්‍යාවක් වාර්තා වී … ඩෙංගු රෝගීන් 68,000 ත් පනී






