ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍යයට මිලියන සංඛ්‍යාත පිරිස් ටෙහෙරානයට – ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව තත්ත්වය උණුසුම්
ඇමෙරිකානු සහ ඊශ්‍රායලය ඒකාබද්ධ ප්‍රහාරයකින් ඝාතනය කෙරුණු ඉරාන උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ අවමංගල්‍ය උත්සවය ඉරානයේ ටෙහෙරාන් නුවරදී මේ වන විට සිදු කෙරෙමින් තිබෙනවා. මේ සඳහා මිලියන සංඛ්‍යාත පිරිසක් එහි රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ප්‍රකාශිත සැලසුම් වලට අනුව අවමංගල්‍ය උත්සවය අවසාන කෙරෙන්නේ අයතුල්ලා අලි කමේනිගේ දේහය ලබන බ්‍රහස්පතින්දා දින … ඉරාන උත්තරීතර නායකයාගේ අවමංගල්‍යයට මිලියන සංඛ්‍යාත පිරිස් ටෙහෙරානයට – ඇමරිකාවට සහ ඊශ්‍රායලයට එරෙහිව තත්ත්වය උණුසුම්







