පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන 23 දෙනෙකු ඉන්දියාවෙන් ත්‍රස්තවාදීන් ලෙස නම් කෙරේ
නීතිවිරෝධී ක්‍රියාකාරකම් (වැළැක්වීමේ) පනත යටතේ පාකිස්ථානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන පුද්ගලයන් 23 දෙනෙකු ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට ඉන්දීය මධ්‍යම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මොවුන් ජෙයිෂ්-ඊ-මොහොමඩ් සහ ලෂ්කාර්-ඊ-තායිබා ඇතුළු ප්‍රමුඛ පෙළේ ත්‍රස්තවාදී සංවිධාන සමඟ සෘජු සබඳතා පවත්වා ඇති බව අනාවරණය වී තිබේ. රට සහ එහි පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන්, ක්‍රියාත්මක වන සියලුම … පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන 23 දෙනෙකු ඉන්දියාවෙන් ත්‍රස්තවාදීන් ලෙස නම් කෙරේ







