චරිත් අබේසිංහ ගැන සජබය තීරණයක් ගනී
රක්ෂිත බන්ධනාගාරගත කළ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්‍ෂය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ඔහු විසින් මෙතෙක් දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බවද සමගි ජනබලවේගය පැවසුවා. චරිත් අබේසිංහ මහතා අල්ලස් ලබාගත් කියන 2023 වසර වන විට ඔහු පක්ෂයේ සාමාජිකයෙකු ලෙස හෝ සංවිධායකවරයෙකු ලෙස හෝ … චරිත් අබේසිංහ ගැන සජබය තීරණයක් ගනී







