රූ රැජින කිරුළේ ගැටුම ගැන නඩු තීන්දුවට දින නියම වෙයි
2021 වසරේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට තුවාල සිදු කරමින්, ඇයගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේ තීන්දුව ඔක්තෝබර් 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින්. මෙම නඩුවේ සැකකාරියන් … රූ රැජින කිරුළේ ගැටුම ගැන නඩු තීන්දුවට දින නියම වෙයි





