ලංකාවේ ඔලිම්පික් සිහිනය රුමේෂ් හෙල්ල විසිකර ලෝකයේම පළමු තැනට
දෝහා ඩයමන්ඩ් ලීග් 2026 මළල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, මීටර් 88යි දශම 6යි 8ක දක්ෂතාවක් ප්‍රදර්ශණය කරමින්. මෙම දක්ෂතාවත් සමග ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග ලොව අංක එකේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා ලෙස ශ්‍රේණිගත වීමට නියමිතයි. රුමේෂ් තරංග ඉකුත්දා නිමාවට පත් වූ … ලංකාවේ ඔලිම්පික් සිහිනය රුමේෂ් හෙල්ල විසිකර ලෝකයේම පළමු තැනට






