Nishan Neth News

ලියාපදිංචියක් නොමැති හොරණ සෙනෙහසේ කැදැල්ලට එරෙහිව නීතිමය පියවර

රජයේ කිසිදු ආයතනයක ලියාපදිංචියක් නොමැතිව පවත්වාගෙන ගිය හොරණ, බටගොඩ සෙනෙහසේ කැදැල්ල නිවෙස්නයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ සකුන්තලා රුක්මාලි රැටියල මහත්මිය පැවසුවේ එවැනි ස්ථානයක් පවත්වාගෙන යන්නේ නම් ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ මාර්ගෝපදේශයන් අනුව කටයුතු කළ යුතු බවයි. ඒ පිළිබද තවත් තොරතුරු රැසක් පහතින්

ජගත් පරිසර දිනය අදයි – ජාතික උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී

ජගත් පරිසර දිනය අදයි. මෙවර එහි තේමාව වන්නේ කඩිනමින් දේශගුණික ක්‍රියාකාරිත්වය යන්නයි. ශ්‍රී ලංකාව ද මෙවර ජගත් පරිසර දිනය සමරනු ලබන්නේ “තිරසර ජෛව ගෝලයක් – සදාහරිත ජීවිතයක්” යන දැක්ම යටතේ “දලුලන්න ඉඩදෙන්න” තේමා කර ගනිමින්. ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැත්වෙනවා. වනාන්තර රක්‍ෂිත කිරීමේ ජාතික වැඩසටහන වන … ජගත් පරිසර දිනය අදයි – ජාතික උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී

හෙල්ල විසි කර ඉතිහාසය වෙනස් කළ රුමේෂ්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවකුත්

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා. ඒ, ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක දුරක් හෙල්ල විසි කරමින්. එම දක්ෂතාවයත් සමග ඔහු ආසියානු මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන හොඳම හෙල්ල විසි කිරීමේ දක්ෂතාවය වාර්තා කළ ක්‍රීඩකයා ලෙසට පත් වුණා. ලෝක ඉතිහාසයේ හොඳම … හෙල්ල විසි කර ඉතිහාසය වෙනස් කළ රුමේෂ්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවකුත්

සුරේෂ් සලෙයිගේ ඉල්ලීමකට අධිකරණයේ තීරණය

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන්නැයි කෙරුණු ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 10 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද කියා සිටියා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සුරේෂ් සලේ මේ වනවිට සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව … සුරේෂ් සලෙයිගේ ඉල්ලීමකට අධිකරණයේ තීරණය

හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

  හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි අධ්‍යක්ෂවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර බටගොඩ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එම වැඩිහිටි නිවාසයේ ඊයේ පස්වරුවේ හටගත් … හොරණ – බටගොඩ වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

මගීන් පැය 12ක් අහසේ අතරමං – ඓතිහාසික ගුවන් ගමනක් ඉන්දිය බලධාරින් හරවා යවයි

  වසර 17කට පසු ස්කැන්ඩිනේවියන් එයාර්ලයින්ස් හෙවත් SAS සමාගම ඉන්දියාව බලා දියත් කළ ප්‍රථම නිල ගුවන් ගමන, අවශ්‍ය නීතිමය අවසර පත්‍ර නොමැති වීම හේතුවෙන් අතරමඟදී යළි හරවා යැවීමට සිදුව තිබෙනවා. එම ගුවන් යානය අහසේ පියාසර කරමින් පැවති අතරතුර ඉන්දීය බලධාරීන්ගෙන් අවසන් අනුමැතිය ලැබෙනු ඇතැයි යන දැඩි විශ්වාසය මත සමාගම මෙම ගමන ආරම්භ කර තිබීම විශේෂත්වයක්. … මගීන් පැය 12ක් අහසේ අතරමං – ඓතිහාසික ගුවන් ගමනක් ඉන්දිය බලධාරින් හරවා යවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සැකසීමේ ක්‍රියාවලිය අගමැතිනියගේ අධීක්ෂණයට

  උසස් අධ්‍යාපනය සඳහා නව පරම්පරාවේ ප්‍රවණතා සහ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇති වී ඇති අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අලුත්වන උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සැකසිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. සංශෝධනය කිරීමට නියමිත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවේ ව්‍යූහය සහ සහතිකකරණ ක්‍රියාවලිය … උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සැකසීමේ ක්‍රියාවලිය අගමැතිනියගේ අධීක්ෂණයට

උතුරු කොරියාවෙන් නව න්‍යෂ්ටික බලාගාරයක් – අවි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළට දැමීමට කිම් ජොන් අන්ගෙන් නියෝග

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම සඳහා එරට නායක කිම් ජොන්අන් නව සැලසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ, අවි සඳහා අවශ්‍ය න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නවතම බලාගාරයක නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. විදේශීය පුවත් සේවා වාර්තා කරන අන්දමට, පසුගිය වසර පහක කාලය තුළ උතුරු කොරියාවේ න්‍යෂ්ටික ද්‍රව්‍ය නිෂ්පාදන ධාරිතාව දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා. උතුරු … උතුරු කොරියාවෙන් නව න්‍යෂ්ටික බලාගාරයක් – අවි නිෂ්පාදනය ශීඝ්‍රයෙන් ඉහළට දැමීමට කිම් ජොන් අන්ගෙන් නියෝග

සුවිශේෂී මූල්‍ය ගණුදෙනු වලදී ටින් අංකය අනිවාර්ය වෙයි – කතානායකගේ අත්සනින් බලාත්මකවූ පනත මෙන්න

  දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබෙනවා. ඒ අනුව දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත, 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත ලෙස මේ වන විට බලාත්මකයි. දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය මැයි 19 වන දින පැවැත්වුණු අතර එහිදී එම පනත් … සුවිශේෂී මූල්‍ය ගණුදෙනු වලදී ටින් අංකය අනිවාර්ය වෙයි – කතානායකගේ අත්සනින් බලාත්මකවූ පනත මෙන්න