කැකිරාවේ ගල් වළක දිය නෑ දෙදෙනෙකු දියේ ගිලී මරුට
කැකිරාව, සමගිගම ප්‍රදේශයේදී ගල් වළක දියනෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ අවුරුදු 39 හා 41 වයස්වල පසු වූ හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයි. කැකිරාව ප්‍රදේශයේ පාසලක ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කටයුත්තක් සඳහා පැමිණ සිටි හපුතලේ ප්‍රදේශයේ පස් දෙනෙකුගෙන් යුතු පිරිසක් ඔවුන් නවාතැන් ගෙන සිටි නවාතැන්පල ආසන්නයේ පිහිටි ගල් … කැකිරාවේ ගල් වළක දිය නෑ දෙදෙනෙකු දියේ ගිලී මරුට






