එප්පාවල පාසලක් යුද පිටියක් වෙයි – උසස් පෙළ සිසුවෙක් සිසුන් 5ක් කපයි
එප්පාවල නගරයේ පිහිටි ප්‍රධාන පාසලක් තුළදී සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් සිසුන් පස්දෙනෙකු තුවාල ලබා එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. එලෙස තුවාල ලබා ඇත්තේ, අදාල පාසලේ උසස් පෙළ තාක්ෂණ අංශයේ සිසුන් 05 දෙනෙකු බවයි පොලීසිය පැවසුවේ. පිහි ඇණුම සිදුකර ඇත්තේද එම පාසලේම උසස් පෙළ විද්‍යා අංශයේ සිසුවෙකු බව පොලීසිය පැවසුවා. අදාල සිසුවා පහරදීමට … එප්පාවල පාසලක් යුද පිටියක් වෙයි – උසස් පෙළ සිසුවෙක් සිසුන් 5ක් කපයි







