ගම්පහ ඔස්මන් අත්අඩංගුවට
ප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයෙකු වූ සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරියේ එෆ් ඒ වුට්ලර් මහතා පැවසුවේ. ඔහු … ගම්පහ ඔස්මන් අත්අඩංගුවට







