කපිල චන්ද්‍රසේනගේ ව්‍යජ ඇපකරුවන් ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
අභිරහස් ලෙස මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයාදූන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදියි. එක් සැකකරුවෙකු හදුනා ගැනීමේ පෙරෙට්ටුව සදහා … කපිල චන්ද්‍රසේනගේ ව්‍යජ ඇපකරුවන් ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්





