මහවැසි නිසා වැල්ලවායේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වෙයි
ඇදහැළෙන මහ වැසි හේතුවෙන් වැල්ලවාය සහ අවට ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යට වී තිබෙනවා. වැල්ලවාය, ඇතිලිවැව, තෙලුල්ල, සෝමියල් හංදිය සහ ගංගාරාම විහාරස්ථානය අසලින් මාර්ග ද ජලයෙන් යට වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් එම මාර්ගවල ගමනා ගමනයට ඊයේ රාත්‍රි බාධා එල්ල වී තිබුණා. කෙසේවෙතත් ජලය බැසයාමත් සමග අද උදෑසන එම මාර්ග හරහා ගමනා ගමන … මහවැසි නිසා වැල්ලවායේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වෙයි







