වැසි අද සිට වැඩි වෙයි – කාලගුණයෙන් ජනතාවට දැනුම්දීමක්
අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම හේතුවෙන් අද දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු සහ දකුණු අර්ධගෝලවලින් පැමිණෙන සුළං අභිසාරී වන මෙම කලාපය සක්‍රීය වීම ප්‍රධාන හේතුව වී තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි … වැසි අද සිට වැඩි වෙයි – කාලගුණයෙන් ජනතාවට දැනුම්දීමක්







