Nishan Neth News

දිවයිනට පැමිණි මාලදිවයින් ජනපතිට ඉහළ පිළිගැනීමක්

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදීයි. එහිදී ආචාර වෙඩි මුර 21 ක් ද පැවැත්වුවා. දෙරටේ රාජ්‍ය නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතව තිබෙනවා. එමෙන්ම දිගුකාලීන මිත්‍රත්වය සහ … දිවයිනට පැමිණි මාලදිවයින් ජනපතිට ඉහළ පිළිගැනීමක්

ඉන්දීය සබ්මැරීනයක් ශ්‍රී ලංකාවට

ඉන්දීය නාවික හමුදාවට අයත්  ‘INS SINDHUKESARI’ සබ්මැරීනය කොළඹ වරායට පැමිණ තිබෙනවා. ඒ, සිය මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින්. කොළඹ වරායට පැමිණි එම සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එය නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා. ‘INS SINDHUKESARI’ සබ්මැරීනය ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලසීමාවේ එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන විවිධ … ඉන්දීය සබ්මැරීනයක් ශ්‍රී ලංකාවට

කටුගස්තොට වෙඩි තැබීමක්

කටුගස්තොට, ගොහාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එහිදී තුවාල ලැබූ වයස අවුරුදු 28 ක් වන තරුණයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා නෙත් නිවුස් වෙත කියාසිටියේ. වෙඩි තැබීම සිදුව ඇත්තේ අලුයම 2.45 ට පමණයි. එහිදී අදාළ තරුණයාගේ කනකට හා උරහිසට තුවාල සිදුව තිබෙනවා. සිය … කටුගස්තොට වෙඩි තැබීමක්

කොදෙව් සංචාරයට නවක ක්‍රිකට් ක්‍රීඩයන්ට වැඩි අවස්ථාව

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින්ට වැඩි අවස්ථාවක් ලබාදීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව දේශීය මට්ටමේ ක්‍රිකට් තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් මෙම තරගාවලිය සඳහා කැඳවීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ. එමෙන්ම පසුගිය කාලයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය … කොදෙව් සංචාරයට නවක ක්‍රිකට් ක්‍රීඩයන්ට වැඩි අවස්ථාව

ඉන්දීය විදේශ ඇමති ඓතිහාසික විදෙස් සංචාරයක

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ජැමෙයිකාවේ ‘ඕල්ඩ් හාබර්’ ප්‍රදේශයේ සංචාරයක නිරත විය. මෙය වසර 180 කට පෙර ජැමෙයිකාවට පළමු ඉන්දියානුවන් පැමිණි ඓතිහාසික ස්ථානයයි. සිය X සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් අමාත්‍ය ජයිශංකර් සඳහන් කළේ, මෙම සංචාරය ඉන්දියානු ඩයස්පෝරාව (විදේශගත ඉන්දියානුවන්) සමඟ සම්බන්ධ වීමට සහ ජැමෙයිකාව තුළ ඔවුන්ගේ නොමැකෙන සංස්කෘතික උරුමය අගය කිරීමට ලැබුණු අවස්ථාවක් … ඉන්දීය විදේශ ඇමති ඓතිහාසික විදෙස් සංචාරයක

ගාල්ල බන්ධනාගාරයෙන් පලා යෑමට තැත් කළ රැදවියන් දෙදෙනාගේ තවත් තොරතුරු එළියට

ගාල්ල බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ තුනකින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලීසිය, ගාල්ල බන්ධනාගාරය සහ වෙනත් බන්ධනාගාරයක ප්‍රධාන ජේලර්වයෙකුගේ ප්‍රධානත්වයෙන් එම විමර්ශන සිදු කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රැදවියන් දෙදෙනෙකු එම බන්ධනාගාරයෙන් පලායාමට තැත් කිරීමේදී මුර අට්ටාලයක රාජකාරී කරමින් සිටි නිලධාරියෙකු විසින් අදාළ වෙඩි තැබීම සිදුකර තිබෙනවා. ඒ අනුව එක් රැදවියෙකුගේ අතට වෙඩි … ගාල්ල බන්ධනාගාරයෙන් පලා යෑමට තැත් කළ රැදවියන් දෙදෙනාගේ තවත් තොරතුරු එළියට

හෝමූස් හරහා ගමන් කරන නෞකාවලට ට්‍රම්ප්ගෙන් ආරක්‍ෂාව

ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ කුඩා යාත්‍රා කිහිපයක් මගින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. අදාළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවට ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඉරානයේ සිරික් වරායට නාවික සැතපුම් 11ක් බටහිරින්. එම නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. … හෝමූස් හරහා ගමන් කරන නෞකාවලට ට්‍රම්ප්ගෙන් ආරක්‍ෂාව

වාහන මිල යළිත් ඉහළට

ඉදිරියේ දී මෙරටට ආනයනය කරන වාහනවල මිල ගණන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ සුසුකි වැගන් ආර් රථයක් ලක්ෂ එක හමාරකින්, හොන්ඩා විසල් රථයක් ලක්ෂ තුනකින්, ටොයෝටා රේස් රථයක් ලක්ෂ දෙක හමාරකින් පමණ ඉහළ යනු ඇති බවයි. අමෙරිකානු ඩොලර්යේ අගය ඉහළ යාම ඇතුළු කරුණු කිහිපයක් ඊට … වාහන මිල යළිත් ඉහළට

තායිවාන ජනපතිගේ විදෙස් සංචාරයකින් චීනයේ සිත රිදෙයි

ඉන්දියන් සාගරයේ පිහිටි රටවල් කිහිපයක් ඔහුගේ ගුවන් ගමන් අවහිර කිරීම හේතුවෙන් තායිවාන ජනාධිපති විලියම් හට සිය රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් කල් දැමීමට සිදු විය. චීනයේ බලපෑම මත එම ගුවන් ගමන් අවහිර වූ බවට තායිවාන රජය චෝදනා කළ අතර, එම සිදුවීමෙන් සති දෙකකට පසු ඔහු ඊයේ (02) එස්වාටිනි රාජ්‍යය වෙත ළඟා විය. දකුණු අප්‍රිකාවේ පිහිටි එස්වාටිනි රාජ්‍යය … තායිවාන ජනපතිගේ විදෙස් සංචාරයකින් චීනයේ සිත රිදෙයි