Nishan Neth News

තායිවාන ජනපතිගේ විදෙස් සංචාරයකින් චීනයේ සිත රිදෙයි

ඉන්දියන් සාගරයේ පිහිටි රටවල් කිහිපයක් ඔහුගේ ගුවන් ගමන් අවහිර කිරීම හේතුවෙන් තායිවාන ජනාධිපති විලියම් හට සිය රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් කල් දැමීමට සිදු විය. චීනයේ බලපෑම මත එම ගුවන් ගමන් අවහිර වූ බවට තායිවාන රජය චෝදනා කළ අතර, එම සිදුවීමෙන් සති දෙකකට පසු ඔහු ඊයේ (02) එස්වාටිනි රාජ්‍යය වෙත ළඟා විය. දකුණු අප්‍රිකාවේ පිහිටි එස්වාටිනි රාජ්‍යය … තායිවාන ජනපතිගේ විදෙස් සංචාරයකින් චීනයේ සිත රිදෙයි

ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. බන්ධනාගාරය දෙපාර්තමේන්තුව පැවසුවේ රැඳවියන් දෙදෙනකු එම බන්ධනාගාරයෙන් පළා යාමට තැත් කිරීමේ දී මුර අට්ටාලයක සිටි නිලධාරීයෙකු වෙඩි තබා ඇති බවයි. එහි දී එක් රැඳවියෙකුගෙ අතකට වෙඩි වැදි තිබෙනවා. තුවාල ලැබු ඔහු ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. සෙසු රැඳවියා බන්ධනාගාර තාප්පයෙන් පිටතට පැනීමේ දී … ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

රිමාන්ඩ් කළ චීවරධාරීන් විසි දෙදෙනා රැදවූ තැන

කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණු චීවරධාරීන් විසි දෙදෙනා මීගමුව බන්ධනාගාරයේ රැදවු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එහිදී විශේෂ පහසුකම් ඉල්ලා එම චීවරධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් නොවූ බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. රක්‍ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන්ට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට හැකියාව තිබුණද මෙම චීවරධාරීන් ඊටද මීගමුව බන්ධනාගාරයෙන් මෙතෙක් ඉල්ලීම් … රිමාන්ඩ් කළ චීවරධාරීන් විසි දෙදෙනා රැදවූ තැන

පාතාල කෙරුමෙකුට වාට්ටුවක් තුළ උපන්දින පාටියක් පවත්වන්න අවසර දුන්නේ කවුද? බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ අවධානය

බන්ධනාගාරයක් තුළ කේක් කපා පැවැත් වූ සාදයක් බව පවසමින් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතින විඩියෝව සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. අදාළ වීඩියෝව සමග දැක්වෙන විස්තරවල දැක්වුණේ මෙම සිදුවීම ගාල්ල බන්ධනාගාරයේ සී වාට්ටුව හෙවත් මහ සෙල් එක තුළ සිදුව ඇති බවයි. එම වාට්ටුවේ රදවා සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු වන හත්තිමුනි නාමල් ශාන්ත හෙවත් ‘පොඩියා’ නමැත්තා … පාතාල කෙරුමෙකුට වාට්ටුවක් තුළ උපන්දින පාටියක් පවත්වන්න අවසර දුන්නේ කවුද? බන්ධනාගාර මූලස්ථානයේ විශේෂ අවධානය

හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමට එන්න කිව්වාද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබන 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර ඇති බවට වාර්තා පළ වනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන 2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අදාළව ප්‍රකාශ ලබාදීමට ඔවුන් දෙදෙනාට දැනුම් දී … හිටපු ජනපති මහින්දට අල්ලස් කොමිසමට එන්න කිව්වාද?

බස් ගාස්තුත් ඉහළ යයි ද?

ඉන්ධන මිල ඉහළ දැමුණ ද බස් ගාස්තු  ඉහළ නොදමන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය පවසනවා. ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව මෙවර බස් ගාස්තු ඉහළ දැමීමට තරම් ඉන්ධන මිල ඉහළ ගොස් නොමැති බවයි එම සංගමය පැවසුවේ. කෙසේවෙතත් ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් පාසල් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය … බස් ගාස්තුත් ඉහළ යයි ද?

රියදුරු නොමැතිව ධාවනය වූ බස් රථයකට අන්තිමට වු දේ

රත්නපුර –  බලංගොඩ ප්‍රධාන මාර්ගයේ උඩඇල්ලේපොළ ප්‍රදේශයේ දී අලුත්  වැඩියාවක් සඳහා මාර්ගය අසල නවතා තිබූ බස් රථයක් රියදුරා ද නොමැතිව ධාවනය වී ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. එලෙස ධාවනය වීමේදී බස් රථය ත්‍රීරෝද රථයකද ගැටී ඇති අතර ත්‍රිරෝද රථයද පෙරළී ගොස් අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පෑවසුවේ. මෙම අනතුරෙන් ත්‍රී රෝද රථයේ රියදුරා සුළු තුවාල ලබා රෝහල්ගත … රියදුරු නොමැතිව ධාවනය වූ බස් රථයකට අන්තිමට වු දේ

ඉන්ධන මිල යළි ඉහළට

ඉන්ධන මිල යළි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නව මිල ගණන් අද (2) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඔක්ටේන් 92 ක වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 12 කින්. ඒ අනුව රුපියල් 398 කට පැවති එම පෙට්‍රල් ලීටරයක නව මිල 410ක්. රුපියල් 455ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ … ඉන්ධන මිල යළි ඉහළට

චීවරධාරීන් පිරිසක් යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවෙකු හදුනා ගැනේ – පැය 24 ක් තුළ අල්ලන්නත් පොලීසිය සීරුවෙන්

චීවරධාරීන් පිරිසකට විදෙස් ගමන් ලබාදෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවෙකු හදුනා ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව එම සැකකරු ඉදිරි පැය 24 තුළ අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවටයි පොලීසිය විශ්වාසය පළ කරන්නේ. මේ අතර චීවරධාරීන් පිරිසක් තායිලන්තයේ සිට කුෂ් හා හෑෂ් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමේ සිද්ධියට අදාළව ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ … චීවරධාරීන් පිරිසක් යොදාගෙන මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන සැකකරුවෙකු හදුනා ගැනේ – පැය 24 ක් තුළ අල්ලන්නත් පොලීසිය සීරුවෙන්