Nishan Neth News

ක්‍රිකට් ලොකු පුටුවට ගිය ඉරාන් සජබ අත්හරී – මහලේකම්ගෙන් සැර ලිපියක්

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් සහ කළමනාකරණ කමිටුවෙන් ඉල්ලා අස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා තීරණය කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අතුරු පාලක කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු පත්වීම හේතුවෙන්. ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ එහි කටයුතු විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා ඉරාන් වික්‍රමරත්න මහතා මෙම තීරණය ගෙන ඇති බව … ක්‍රිකට් ලොකු පුටුවට ගිය ඉරාන් සජබ අත්හරී – මහලේකම්ගෙන් සැර ලිපියක්

මුදල් ලේකම්, මුදල් කාරක සභාවට පොල්ල තැබූ හේතුව හෙළි වෙයි

මුදල් කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. අද දිනයේ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත්තේ මහා භාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් අස්ථාන ගත වීමේ සිද්ධිය සම්බන්ධවයි. ඒ පිළිබද කරුණු විමසීම සදහා අද දිනයේ මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා ද මුදල් කාරක සභාව වෙත කැදවීමටයි තීරණය කර තිබුණේ. කෙසේ වෙතත්, … මුදල් ලේකම්, මුදල් කාරක සභාවට පොල්ල තැබූ හේතුව හෙළි වෙයි

හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී පිරිසකට තුවාල

හැටන් – දික්ඔය ප්‍රධාන මාර්ගයේදී මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා. එහිදී බස් රථයේ සිට මගීන් විසිදෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ . ඩයගම සිට හැටන් බලා ධාවනය වූ බස් රථයක් වටරගල වත්ත ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

රනිල් සහ සමන් ඒකනායකට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට අදාළ පැමිණිල්ලේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි මස 8 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. එදිනට පෙර සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක … රනිල් සහ සමන් ඒකනායකට එරෙහි නඩුවකට අධිකරණය අද දුන් නියෝගය

තරුණයෙකුගේ ගෙල සිරකර දියේ ගිල්වා මරා දැමූ 05 ක් STF දැලේ

තරුණයෙකුගේ ගෙල සිරකර දියේ ගිල්වා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්‍ය බලකාය සිදුකල වැටලීමකදියි. සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23, මිලි ග්‍රෑම් 750 ක් හා ජංගම දුරකථන 03 ක් ද සොයා ගැනුනා. සැකකරුවන් පමුණුගම, පෑලියගොඩ, හා වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි කරුවන්. විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා … තරුණයෙකුගේ ගෙල සිරකර දියේ ගිල්වා මරා දැමූ 05 ක් STF දැලේ

වියට්නාම ජනපති ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව, වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති තෝ ලෑම් මැයි 05 සිට 07 දක්වා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වනු ඇත. ඔහු සමඟ වියට්නාම රජයේ අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ මට්ටමේ දූත පිරිසක් පැමිණෙන අතර ප්‍රබල ව්‍යාපාරික දූත පිරිසක් ද මෙම සංචාරයට එක්වනු ඇත. … වියට්නාම ජනපති ඉන්දියාවට

නිවාස බිඳ සොරා ගත් රන් භාණ්ඩ උගස්කර ලබාගත් රුපියල් ලක්ෂ 16 ක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

නිවාස බිඳ සොරා ගත් රන් භාණ්ඩ උගස්කර ලබාගත් රුපියල් ලක්ෂ 16 ක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන දින හතක කාලයකට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම රන් භාණ්ඩ උගස් තැබූ රිසිට්පත් 05, හොරයින් මත්කුඩු මිලිගෑම් 6130 ක් හා රුපියල් ලක්ෂ 16 ක මුදලක් … නිවාස බිඳ සොරා ගත් රන් භාණ්ඩ උගස්කර ලබාගත් රුපියල් ලක්ෂ 16 ක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කළ පුද්ගලයකු අත්අඩංගුවට

කමාන්ඩෝ සලින්තට පිස්තෝල උණ්ඩ 350ක් දුන් හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට

කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවකු වූ ශලින්ත පෙරේරා නොහොත් කොමන්ඩෝ සලින්ත නමැත්තාට ජීව උණ්ඩ 350 ක් ලබා දුන් හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කල වටලිමකදියි. සැකකාර හමුදා සෙබලා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 350 ක් මෙලෙස ලබා දී ඇති බවයි විමර්ශන … කමාන්ඩෝ සලින්තට පිස්තෝල උණ්ඩ 350ක් දුන් හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට

පඤ්ඤාකර හිමියන් සමඟ වැඩමවූ ශ්‍රී මහා බෝධි අංකුරයේ කතාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ‘Ehipassiko Walk for Peace’ භික්ෂූන්වහසේ වෙත පූජා කරන ලද පූජනීය ජය ශ්‍රී මහා බෝධි අංකුරය සූදානම් කිරීමේ කටයුතු සිදුකෙරුනේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවවේ මැදිහත් වීමෙන්. ​බෝධි අංකුරය ආරක්ෂිතව ඇමරිකා එක්සත් ජනපදය වෙත රැගෙන යාම සහ එහි ස්ථාපනය කිරීම තහවුරු කරනු පිණිස, ඇමරිකානු ශාක සෞඛ්‍ය හා නිරෝධායන රීතිවලට අනුකූලව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික … පඤ්ඤාකර හිමියන් සමඟ වැඩමවූ ශ්‍රී මහා බෝධි අංකුරයේ කතාව