Nishan Neth News

චාල්ස් රජු වෙනුවෙන් ධවල මන්දිරයේ එෛතිහාසික සාදයක්

ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බි්‍රතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින වෙනුවෙන් ධවල මන්දිරයේදී අති උත්කර්ෂවත් රාජ්‍ය භෝජන සංග්‍රහයක් සංවිධාන කර තිබෙනවා. වසර 20කට පමණ පසු ධවල මන්දිරයේදී පැවැත්වුණු පළමු ”වයිට් ටයි” නිල ඇඳුම් විලාසිතාවෙන් සැරසුණු උත්සවය මෙය වීම විශේෂත්වයක්. දිනය පුරා පැවැති කාර්යබහුල වැඩසටහන්වලින් අනතුරුව, බි්‍රතාන්‍ය රාජකීය යුවළ ධවල මන්දිරය වෙත … චාල්ස් රජු වෙනුවෙන් ධවල මන්දිරයේ එෛතිහාසික සාදයක්

කටුනායක ගුවන් තොටුපොළේ අද උදෑසන සිදු වූ දේ

”ඒහිපස්සිකෝ” සාම පා ගමන සදහා සහභාගී වීමට මෙරටට පැමිණ සිටි, ඇමෙරිකාවේ වාසය කරන වියට්නාම් ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා. උන්වහන්සේ සමග ”ආලෝකා” සුනඛයා ද, සාම පාද චාරිකාව සඳහා මෙරටට පැමිණ සිටි තවත් ගිහි පිරිසක් ද දිවයිනෙන් පිටත්ව ගිය බවයි කටුනායක ගුවන්තොටුපල නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. උදෑසන 07.12ට තුර්කි … කටුනායක ගුවන් තොටුපොළේ අද උදෑසන සිදු වූ දේ

දෙපාර්තමේන්තුවක කොමසාරිස්වරියක් අල්ලස් දැලේ

පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක්අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් ලෙස කටයුතු කළ කාලයේ සිදුව ඇති චෝදනාවකට අදාළව ඇය අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ. ඒ, නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සදහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු … දෙපාර්තමේන්තුවක කොමසාරිස්වරියක් අල්ලස් දැලේ

මත් ජාවාරමේ යෙදුණු ශ්‍රවණ වේශධාරීන්ගේ කතාවෙන් පසු ජනපති අනුර හදිසියේම ත්‍රෛයිනිකායික හිමිවරුන් හමුවෙති

විෂ මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී ශ්‍රමණ වේෂධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වීම සහ ඊට අදාළ විමර්ශන මෙන්ම, ඒ හමුවේ මතුවී ඇති තත්ත්වය පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය සමග විශේෂ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි. මේ වන විට විෂ මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබීම මෙම සිදුවීම සමඟ මනාව … මත් ජාවාරමේ යෙදුණු ශ්‍රවණ වේශධාරීන්ගේ කතාවෙන් පසු ජනපති අනුර හදිසියේම ත්‍රෛයිනිකායික හිමිවරුන් හමුවෙති

ශ්‍රී පාදස්ථානයට කේබල් කාර් පහසුකම සැපයීමට රජයේ අවධානය

ශ්‍රී පාදස්ථානයට කේබල් කාර් පහසුකම සැපයීම පිළිබඳ රජයේ අවධානය අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී පාදස්ථානය පමණක් නොව සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන කීපයක කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කිරිමටයි අවධානය යොමුව ඇත්තේ. ශ්‍රී පාදස්ථානය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලෙස කාලයක් තිස්සේ විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා. ඊට අමතරව කිකිළියාමාන, ඇල්ල ඇතුළු සංචාරක ස්ථාන කීපයක්ද … ශ්‍රී පාදස්ථානයට කේබල් කාර් පහසුකම සැපයීමට රජයේ අවධානය

ශම්මි ඉල්ලා අස්වීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා. අද පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමකදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවද ඉල්ලා අස්වීමට එහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. එම තීරණය හෙට දිනයේදී නිල … ශම්මි ඉල්ලා අස්වීමට තීරණය කරයි

මැගසින් රැදවියා මිය යාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයේ රැදවියෙකු මිය යාමේ සිද්ධියට අදාළව තවත් බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බොරැල්ල පොලීසිය විසින්. එම සිද්ධියට අදාළව ඊයේ දිනයේද ජේලර්වරයෙකු සහ නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. අදාළ රැදවියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන කටයුතු සිදුවනවා. ඒ, … මැගසින් රැදවියා මිය යාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමග ගුරුවරයෙක් අත්අඩංගුවට

පොළොන්නරුව, නවනගරය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකව සිටි පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොළොන්නරුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකාර ගුරුවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7,140 ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. පොලොන්නරුව, විවේකාරාමගම ප්‍රදේශයේ පදිංචි ඔහු ක්‍රීඩා භාර ගුරුවරයෙකු ලෙස කටයුතු කරන බවයි පොලීසිය පැවසුවේ.

මෛත්‍රී අල්ලස් කොමිසමෙන් පිටව යයි

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. එම කොමිෂන් සභාව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනාධිපතිවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. මේ අතර ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක වීම … මෛත්‍රී අල්ලස් කොමිසමෙන් පිටව යයි