හතලිස් නව දෙනෙකු සමග ඉන්දීය උප ජනපති දිවයිනට
ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය උප ජනාධිපති සී.පී.රාධා ක්‍රිශ්ණන් මහතා අද පෙරවරුවේ දිවයිනට පැමිණියා. ඉන්දීය උප ජනාධිපතිවරයා සමග 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. එම පිරිස පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ … හතලිස් නව දෙනෙකු සමග ඉන්දීය උප ජනපති දිවයිනට







